Thursday, 13 June 2019

මේකත් ලස්සනම තැනක්..😍😍😍

මුහුන පුරා රැවුල් වැවුනු..
රකුසන් කියා හංවඩු ගැහුනු..
උනුන් උනුන්ටම ප්‍රේම කරපු..
මේකත් එක තැනක්..
ලස්සනම හිත් එකට එක්වුනු..

ජිවිතේ ලස්සනම යෞවනය..
දැක්කද ගෙවෙනවා අපූරුවට..
සහෝදර පෙම් කතා අස්සෙන්..
යාලුකම් වැජඹුනා යහමට..

හීනියට වැස්සකට සමවුනු..
සරසවිය මගෙ මතක ගොන්නට..
කැලනි අම්මේ දන්නවද නුබ..
කිරි නොදුන්නත් මවකි නුබ මට...




47 comments:

  1. Adarei kelani ammata❤️❤️❤️

    ReplyDelete
  2. Nice dr ❤️❤️❤️

    ReplyDelete
  3. Awshhhhh sacheee eka patta... ඉස්සුවා මම😁

    ReplyDelete
  4. Awshhhhh sacheee eka patta... ඉස්සුවා මම😁

    ReplyDelete
  5. ලස්සනයි ඒක ❤️❤️❤️😘😘😘😍😍

    ReplyDelete
  6. Niyamai sachi❤️ UOK ❤️

    ReplyDelete
  7. Elama fatta thada sachiyoo❤😍😍😍😍😍😍

    ReplyDelete
  8. Ela sachiyo patta lassnai😍👍

    ReplyDelete
  9. ❤️❤️❤️❤️❤️

    ReplyDelete

සමූහ සන්නිවේදනය හා මහජන සන්නිවේදනය

  සමූහ සන්නිවේදනය (Group Contiunication) * කිසියම් පිරිසක් හෙවත් සමූහයක් පොදු අරමුණක් ඇති වූ එකට එක් ව සිදු කරන සන්නිවේදනය සමූහ සන්නිවේදනය ය...