Wednesday, 5 June 2019

💜සෙනෙහසක අරුත💜







දාහය රුහිරු වගුරා ලෙය කිරට ගෙන
ඇති නැති කම් හංගා සුර ලොව මවන
හැම සසරේ බුදු වන්නට පෙම් පුරන
අම්මා නුඹයි මා යහමගටම යවන

රස අහරද පල වැලයද බඩ පිරෙන
එකුස නොකා මගෙ කුසයේ නිති රඳන
රන් මාලා හැඩ ගවුමින් හැම සරන
ප්‍රජාපතිය නුඹ මාගේ ලොව සදන

ගුණ නුවණද යහ මගයද කියා දුන
අවවාදෙද අනුසාසෙද නොමඳ දෙන
එල ඇති රුකක් මෙන් මා වට කොට හිඳින
රැජින නුඹයි මගෙ මාළිගෙ ඔප දමන..

            #_සචී_#

41 comments:

  1. 💗💗💗💗❤️❤️❤️❤️

    ReplyDelete
  2. ලස්සනයි ❤️❤️

    ReplyDelete
  3. ලස්සනයි ❤️❤️

    ReplyDelete
  4. ලස්සනයි ❤️❤️

    ReplyDelete
  5. Aknm hithatama wadinwa👍👍👍

    ReplyDelete
  6. හිතට දැනුන ගොඩක් ලස්සනයි සචී❤️

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ලස්සනයි ❤️

    ReplyDelete
  9. Eka patta kaviyak sachee good thinking

    ReplyDelete
  10. Waw....hard tutching....❤️❤️❤️

    ReplyDelete
  11. ❤️❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete

සමූහ සන්නිවේදනය හා මහජන සන්නිවේදනය

  සමූහ සන්නිවේදනය (Group Contiunication) * කිසියම් පිරිසක් හෙවත් සමූහයක් පොදු අරමුණක් ඇති වූ එකට එක් ව සිදු කරන සන්නිවේදනය සමූහ සන්නිවේදනය ය...